ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ සිව් වන අදියරේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතය SBC රූපවාහිනී නාලිකාව විසින් හිමිකරගෙන තිබෙනවා.
ඒ අනුව මෙවර LPL තරඟාවලිය නැරඹීම සඳහා
කොළඹ – UHF 29
දෙණියාය – UHF 56
මඩොල්සිම – UHF 56
නුවරඑළිය – UHF 60
හන්තාන – UHF 60
මාතලේ – UHF 56
යාපනය – UHF 42
ඔස්සේ SBC නාලිකාව සුසර කර ගත හැකියි..
මේ අතර LPL තරගාවලියේ නිල ගුවන් විදුලි විකාශන අයිතිය තමිල් FM ගුවන්විදුලි නාලිකාව හිමිකරගෙන තිබෙනවා.
ඒ අනුව FM 99.5 / FM 99.7 ඔස්සේ පන්දුවෙන් පන්දුව තරගාවලියේ විස්තර ශ්‍රවණය කළ හැකියි.
LPL තරගාවලිය මේ මස 30 වනදා ආරම්භ වී අගෝස්තු 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.



