නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදට (23) යෙදී තිබෙනවා. සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම ඇතුළු ශාසන ඉතිහාසයෙහි…
නවීන ලෝකයට ගැළපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරගකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා…
නානුඔය, රදැල්ල කෙටි මාර්ගයේ දී බස් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. අද (22) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 08 දෙනෙකු…
ස්මාට් වැඩ්ඩන් බිහිකරන Smart Youth Club ඇතුළු සේවාවන් රැසක්. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “ජයගමු…
දරුවන්ට පාඩම් කිරීමට කුප්පි ලාම්පුව ප්‍රමාණවත් බවට කළ ප්‍රකාශයක් කළ විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා…
කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත්කර ඇති…
ප්‍රථමික අංශවල ඉගෙනුම ලබන සෑම සිසුවෙකුටම ලබන මාසයේ සිට නොමිලේ ආහාර වේලක් ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.…
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව අද (22) දිනයේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාර දීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.…
ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අවසන් විස්සයි තරගය තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 03 කින් ජය ගැනිමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම…
ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන…