දේශීය

කෑගල්ලටත් විදේශ සේවා කාර්යාලයක්

කෑගල්ල විගමනික කමිටුවෙන් ඉදිරිපත් වූ ඉල්ලීමට ඇමති මනූෂගෙන් එවලේම ප්‍රතිචාර කෑගල්ල දිස්ත්‍රිකකයට මෙතක් විශාල අඩුපාඩුවක්ව පැවති ශ්‍රී ලංකා විදේශ සේවා…

2 years ago

ඉන්දි­යා­වෙන් තවත් බිත්තර කෝටි 3ක්

­උ­ත්සව සමයේ පරි­භෝ­ජ­නය සඳහා තවත් ආන­ය­නික ඉන්දීය බිත්තර කෝටි 3ක් (මිලි­යන 30ක්) ගෙන්වී­මට අනු­මැ­තිය ලැබී ඇති බව වෙළෙඳ වාණිජ හා…

2 years ago

ගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අතරතුර පෙරහැරේ ගමන් කළ අලින් කිහිපදෙනෙකු කුලප්පු වී තිබෙනවා. එහිදී පෙරහැර නැරඹීමට පැමිණි…

2 years ago

කාන්තාවන් එක්ක ඡායාරූප ගත්තාට රටේ ප්‍රශ්ණ විසදන්න බැහැ – ඇමති මනූෂ

කාන්තාවන් සමීපයේ සිට ඡායාරූප ගැනීමෙන් හා ඔවුන් සමඟ සිනා සී කතාබහ කිරීම මගින් මෙරට කාන්තාවන් පහසුවෙන්ම රැවටීමට හැකි බවත් එමගින්…

2 years ago

නීත්‍යානුකූල නොවන ආකාරයට සම්මාන සහ ගෞරව නාම ලබා දීම, ලබා ගැනීම, භාවිතා කිරීමට එරෙහිව නීතිමය පියවර

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව…

2 years ago

ජනපති සහ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක්…

2 years ago

ත්‍රීරෝද රථයේ රෝදයක් ගැලවී සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට

කහටගස්දිගිලිය පොලිස් වසමේ රත්මල්ගහවැව මාර්ගයේ කි.මි.07 කණුවත් 08 කණුවත් අතරදී ත්‍රීවිල් රථයක් අනතුරකට පත්ව එහි ගමන් කල අයේකු ජිවිතක්ෂයට පත්ව…

2 years ago

සනත් නිශාන්තයි මායි එක වල්ලේ පොල් – චාමරගේ ශෝකය එළියට ආව හැටි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ තමන් යනු වඩාත් සමාන පුද්ගලයින් දෙදෙනෙකු බව අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා. රිය අනතුරකින්…

2 years ago

රාත්‍රී කාලයේ විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම් රටක ආර්ථිකය ඉහළ නැන්වීමට සැලකිය යුතු භූමිකාවක් ඉටුකරනවා – ඩයනා ගමගේ

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය…

2 years ago

තීරණයක් ගන්න මම පසුබට වෙන්නෑ!! – ෆොන්සේකා විශේෂ මාධ්‍ය හමුවක

තමන්ගේ ඉදිරි දේශපාලන ගමන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වා සිටිනවා. සමගි ජන බලවේගය…

2 years ago