file
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 4ක සිරදඬුවම් නියම කර තිබෙනවා.
ඒ රුපියල් ලක්ෂයක දඩ මුදලක් ද සමගින්.
2016 වසරේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් මගින් ඥානසාර හිමියන් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදු කර ඇති බව පවසා නඩුව ගොනුකර තිබුණා.
ඥානසාර හිමිවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවේ අධි චෝදනා දෙකටම වරදකරු කරමින් උන්වහන්සේට මෙලෙස දඩුවම් නියම කර ඇති බවයි සඳහන් වන්නේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…