Sunday, October 18, 2026
HomeදේශීයCIDය ආරක්ෂා කරන්න STF කැඳවයි

CIDය ආරක්ෂා කරන්න STF කැඳවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව ලබාදීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබෙනවා.

ඒ හරක් කටා සහ කුඩු සළිඳු සංවිධානාත්මක අපරාධ කරුවන් මුදාගැනීමට යුද හමුදා කමාන්ඩෝ බලකා හිටපු සාමාජිකයින් පිරිසක් සම්බන්ධ වී මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවට අනාවරණය වීමත් සමග බවයි දිවයින වාර්තා කළේ.

READ:   පාතාලය මඩින්න විශේෂ කණ්ඩායමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්