Thursday, October 29, 2026
Homeදේශීයසියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට

සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට

සියලු පළාත් පාලන ආයතනවලට සිදුකරන ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

වරිපනම් බදු ඇතුළු විවිධ ගෙවීම් මේ යටතේ සිදුකළ හැකියි.

මේ වනවිටත් එහි නියමු ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා ඔහු සඳහන් කළේ.

ලබන ජනවාරි 01 වනදා සිට මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මකයි.

READ:   චාරිත්‍රය අනුව ජනපති හමුවෙන්න මන්දිරයට ආව පිරිස..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්