Tuesday, June 2, 2026
Homeදේශීයඊශ්‍රායල ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායකගේ සිරුර හෙට මෙරටට

ඊශ්‍රායල ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායකගේ සිරුර හෙට මෙරටට

ඊශ්‍රායල හමාස් ගැටුම් අතරතුර මිය ගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය හෙට (28) මෙරටට එවන බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

ඒ අනුව හෙට පෙරවරුවේ සිරුර මෙරටට ලඟා වීමට නියමිතයි.

මේ අතර අනුලා රත්නායක මහත්මියගේ දේහය පිළිබඳව ඊශායලයේදී සිදු කෙරුණු අවසන් ගෞරව දැක්වීම හා ආගමික වතාවත්වලට ඇය සේවය කළ නිවසේ නිවැසියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

file
file
READ:   දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මුදල් කාරක සභාවේ අනුමැතිය 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්