Saturday, September 12, 2026
HomeදේශීයBREAKING: ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 4ක සිරදඬුවමක්

BREAKING: ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 4ක සිරදඬුවමක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 4ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂයක දඩ මුදලක් ද සමගින්.

2016 වසරේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් මගින් ඥානසාර හිමියන් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදු කර ඇති බව පවසා නඩුව ගොනුකර තිබුණා.

ඥානසාර හිමිවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවේ අධි චෝදනා දෙකටම වරදකරු කරමින් උන්වහන්සේට මෙලෙස දඩුවම් නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

READ:   BREAKING NEWS - පාස්කු ඉරිදා ප්‍රහාරයේ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සම්මේලනයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්