Friday, September 11, 2026
Homeදේශීයලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන නිලධාරීන් දැනුවත් කෙරේ

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන නිලධාරීන් දැනුවත් කෙරේ

විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ දෙවන හමුව පසුගියදා (26) පැවත්වුණා.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.

පදනම් ආයතනයේ පැවති මෙම දැනුවත් කිරීමේ අවස්ථාවට බස්නාහිර පළාතේ සේවය කරන නිලධාරීන් සහභාගී වී සිටියා.

file
file
file
READ:   ලොකු ලූනු කිලෝවකට රු.100ක සහතික මිලක් - රජය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්