Tuesday, April 21, 2026
Homeදේශීයමහ සිකුරාදා දිනය අදයි

මහ සිකුරාදා දිනය අදයි

මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත තබා ඇණ ගැසීමෙන් උන්වහන්සේ දවි පිදීම සහ මරණය සිහි කරන දිනය ලෙස මහ සිකුරාදා දිනය සමරනු ලබනවා.

අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ ලොව පුරා කිතුනු බැතිමතුන් යැදුම්, උපවාස, පුන්‍ය ක්‍රියා සිදුකරමින් එය භක්තියෙන් මෙනෙහි කරනු ලබන්නේ දෙව් මැදුරුවල පැවැත්වෙන සුවිශේෂී දේව මෙහෙයන්ට එක්වෙමින්.

ඒ අනුව කිතුනු බැතිමතුන් එම දුක්ප්‍රාප්ති අවස්ථාව එහිදී සිහිපත් කරනු ලබයි.

READ:   ඇසිදිසි සන්නිවේදනයේ දක්ෂයන් විශිෂ්ටයන් ලෙස නම් කළ සම්මාන රාත්‍රියක්.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්