file
සහල් සහ ලොකු ළූණු (රෝස ළූණු) සඳහා වන ආනයනික බදු අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (27) සිට අප්‍රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කෙරෙනවා.
ලොකු ළූණු (රෝස ළූණු) ආනයනය සඳහා එම බද්ද රුපියල් 10ක් දක්වා අඩු කර තිබෙනවා.
ඒ ලබන අප්‍රේල් 30 දක්වා ක්‍රියාත්මක වන පරිදියි.
හදිසියේ ඇතිවූ රොගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත්…
ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…
President says government will continue its fight against corruption during the remaining three years of…
නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…