Monday, September 7, 2026
Homeදේශීයසහල් සහ ලොකු ළූණු බදු අඩු කෙරේ

සහල් සහ ලොකු ළූණු බදු අඩු කෙරේ

සහල් සහ ලොකු ළූණු (රෝස ළූණු) සඳහා වන ආනයනික බදු අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (27) සිට අප්‍රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කෙරෙනවා.

ලොකු ළූණු (රෝස ළූණු) ආනයනය සඳහා එම බද්ද රුපියල් 10ක් දක්වා අඩු කර තිබෙනවා.

ඒ ලබන අප්‍රේල් 30 දක්වා ක්‍රියාත්මක වන පරිදියි.

READ:   ඔන්ලයින් පාස්පෝට් නිකුත් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්