Saturday, September 12, 2026
Homeදේශීයනිරෝධායන නීති කඩ කළ 426ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කඩ කළ 426ක් අත්අඩංගුවට

ඊයේ (08) දිනයේදී නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 426ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරා. 

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් සමස්ථ පුද්ගලයින් ගණන 6,965ක් වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය

READ:   UPDATE: ජෙරම්ගේ පෙත්සම ගැන අධිකරණය ගත් තීරණය
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්