කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත්කර ඇති…
ප්‍රථමික අංශවල ඉගෙනුම ලබන සෑම සිසුවෙකුටම ලබන මාසයේ සිට නොමිලේ ආහාර වේලක් ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.…
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව අද (22) දිනයේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාර දීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.…
ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අවසන් විස්සයි තරගය තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 03 කින් ජය ගැනිමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම…
ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන…
රාගම, ඇල්පිටවල හංදිය ආසන්නයේ දී සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට ඇති බව පොලිසිය පවසනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම…
යාපනයේ කරෙයිනගර් මහසෙන් නැව් නිපදවීමේ ආයතනය විසින් සූර්ය බලයෙන් යාත්‍රා කළ හැකි අතිසුඛෝපබෝගී මගී ප්‍රවාහන යාත්‍රාවක් නිෂ්පාදනය කර තිබෙනවා. බුරුමයේ…
විදුලි බිල 20%කින් අඩුකිරීමට විදුලිබල මණ්ඩලය නව යෝජනාවලියෙන් සැලසුම් කර තිබෙනවා. ඊට අදාළ යෝජනාවලිය හෙට (22) මහජන උපයෝගිතා කොමිසම වෙත…
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 95 දෙනෙක් සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින්…
වමේ ව්‍යාපාරය නියෝජනය කරන ප්‍රබල චරිතයක් මෙන්ම ලේඛකයෙක් වූ වයස අවුරුදු 91ක් සම්පූර්ණ කළ නීතිඥ එස්.ජී. පුංචිහේවා මහතා ඔහු විසින්…