කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 44 කගේ අත්සනින් යුත් එම යෝජනාව පාර්ලිමේන්තු නියෝජ්‍ය…
අද උදෑසන නවගමුව පොලිස් බල ප්‍රදේශයේ කොරතොට ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. https://youtu.be/qvTxRstVtAg?si=iasFCy8ER1-_l27s
තම පක්ෂය කිසිවිටක ජනතාව රැවටීමට උත්සහ කර නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව…
දකුණු කොරියාවේ කෘෂි කාර්මික අංශයේ රැකියා සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිසක් අනිද්දා (07) දිවයිනට පැමිණෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. තුන්වන වාරිකය ලබා දීම සම්බන්ධයෙන් ඔවුන් මෙරටට…
කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංගය අද (05) පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාරදීමට නියමිතයි. ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (05) යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. ශ්‍රී…
ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව…
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. එම නව මිල ගණන් පහතින් දැක්වේ.…
ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරියට හොඳ දේශපාලන ගමනක් තිබෙන හෙයින් ඇය ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු යැයි ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.…