file
වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ, වැල්ලවාය කුමාරදාස හන්දියේ දී පෞද්ගලික බස්රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අද (21) උදෑසන සිදු වූ මෙම අනතුරින් පාසල් ළමුන් 7 දෙනෙකු සහ රියදුරු ද ඇතුළුව 15 දෙනෙකු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බස් රථයේ රියැදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…