file
කාන්තා ව්‍යවසායකයින් ඇගයීම වෙනුවෙන් මතුගම ප්‍රාදේශීය ලේකම් මදුෂ සංකල්ප,සහකාර ප්‍රාදේශීය රෝෂිනී මෙණවිය, ඇතුලු පිරිසගේ මෙහෙයවීමෙන් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව විශේෂ වැඩසටහනක් මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුනා.
එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ හා සභාපති මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතුගම ආසන සංවිධායක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා සහ මතුගම ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති අනුර රංජිත් මහතා එක්වුනා.
මෙය මතුගම වනිතා සංවර්ධන ඒකකය මගින් පවත්වනු ලැබුවේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීවයි.
මෙහිදී විවිධ අංශ වලින් පෙනී සිට ජයග්‍රහණය කල කාන්තා ව්‍යවසායකයින්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රධානය සිදුකලා.
ඒ සදහා ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමද අනුග්‍රාහකත්වය උසුලනු ලැබුවා.
මතුගම ප්‍රාදේශීය කාන්තා සංවිධාන රැසක කාන්තාවන් සිය කලා කුසලතා එළිදැක්වීමද සිදුකරමින් උත්සවය වර්ණවත් කලා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…