file
තමන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් පසු එහි සාමජිකයින් දිනෙන් දින ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අදහස් දක්වා සිටියා.
ඒ ඊයේ (21) කථානායකවරයාට එරෙහි විශ්වාසභංග විවාදයේදී අදහස් දක්වමින්.
කෝප් කමිටුවේ සභාපතීත්වයට තමන් ගිහින් පත් නොවූ බවත් ඡන්දයෙන් පත්වූ බවත් එනිසා මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වන බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.
හැමෝම කැමති දේ නොවන බව පැවසූ මන්ත්‍රීවරයා හිරිකිතක් නැතුව මඩ ගැසීම් ක්‍රියාත්මක බව පෙන්වා දෙනවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…