file
ඉකුත් 19 වනදා සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙසෙල්වත්ත දිනුක යන අයගේ කල්ලියේ සාමාජිකයෙකු වන සර්ෆන්ටයින් පාර, බොරැල්ල කොළඹ 08 ලිපිනයේ පදිංචිව සිටි සැකකරුවකු සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ කණ්ඩායම විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය 6550mg සමග අත්අඩංගුවට ගෙන CCD වෙත ඉදිරිපත් කර තිබෙනවා.
කංජිපාන ඉම්රාන්ගේ කංඩායමේ ජුම්මා මස්ජිත් පාර, මාලිගාවත්ත ලිපිනයේ පදිංචි අහමඩ් ජිෆ්රි අහමඩ් රිස්වාන් නොහොත් (ගෝඩා රිස්වාන්) යන අය ද එදින හෙරොයින් මිලි ග්‍රෑම් 6400 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.
එමෙන්ම, පුකුඩි කන්නාගේ ගෝලයකු වන සුසන්ත යන අය කජිමා වත්ත ක්‍රීඩාංගනය අසලදි අයිස් මත්ද්‍රව්‍ය 6620mg සමග අත්අඩංගුවට පත් වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…