file
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ඊයේ (22) සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දක්වා සිටියා.
එහිදී සිරිසේන මහතා පැවසුවේ මීට සති සති 3කට පමණ පෙර තමාට ලැබුණු තොරතුරක් මත තමන් ඊයේ එම ප්‍රකාශය සිදු කළ බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සාක්ෂි ලබා දීම තුළ තමන්ට සහ තම දරු පවුලට ද ජීවිත තර්ජන ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට රහසිගත සාක්ෂියක් ලබා දීමට සූදානම් බවත් සිරිසේන මහතා පැවසුවා.
තමන් කරන ප්‍රකාශය දේශපාලනයට සම්බන්ධ කාරණයක් නොවන බවත් එය අවංකව කරන ප්‍රකාශයක් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…