Friday, September 11, 2026
Homeදේශීයඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක තනතුර පත් කෙරේ.

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක තනතුර පත් කෙරේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රාධන විධායක තනතුරට විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ මහතා පත් කර තිබෙනවා.

ඒ අනුව ඒ මහතා එම ධුරයේ වැඩ භාරගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

READ:   ඖෂධ නියාමන අධිකාරියට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්