Thursday, June 4, 2026
Homeදේශීයපාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් කළු ඇඳගෙන විරෝධතාවක

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් කළු ඇඳගෙන විරෝධතාවක

2024 වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය අද (09) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

මෙහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී සභාගර්භයට පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණා.

ඒ වැට් බදු වැඩිකිරීම සහ ජනතාවගේ ජීවන ගැටලු සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින්.

READ:   ලසිත් මාලිංග පුංචි දිනෙත් ගැන ගත් තීරණය (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්