Friday, April 17, 2026
Homeදේශීයනව වසරේ පළමු පාර්ලිමේන්තුව අද රැස්වෙයි: කෙටුම්පත් 9ක් පාර්ලිමේන්තුවට. ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතත් ඒ අතර?

නව වසරේ පළමු පාර්ලිමේන්තුව අද රැස්වෙයි: කෙටුම්පත් 9ක් පාර්ලිමේන්තුවට. ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතත් ඒ අතර?

2024 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (09) පැවැත්වෙනවා.

අද උදෑසන 9.30න් ආරම්භ වන පාර්ලිමේන්තු සභාවාරයට කෙටුම්පත් 9ක් ඉදිරිපත් කිරිමට නියමිත

ඒ අතර ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ද වන බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා ඇත්තේ.

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත, ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත ද ඒ අතර වෙනවා.

මේ අතර ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව,රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ ආර්ථික අර්බුදයට හේතු සොයා වාර්තා කිරීමට පත් කළ තේරීම් කාරක සභාවද අද රැස්වීමට නියමිතයි.

file
READ:   කොරෝනා කෙමෙන් කෙමෙන්, යළි රට කොටු කරන ලකුණු..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්