Sunday, September 20, 2026
Homeදේශීයහිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවා.

රු:මි:6.1ක ගංවතුර සහනාධාර අවභාවිත කිරීමේ චෝදනාවක් මත හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව එම මුදල් සාපරාධී පරිහරණයක් මෙන්ම පොදු දේපොළ යටතට ගැනෙන වරදක් බැවින් නීතිපතිවරයාගේ උපදෙල් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

READ:   මිය ගිය සංඛ්‍යාව 1400 ඉක්මවා යද්දී තුර්කියට තවත් භූ කම්පනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්