Sunday, August 2, 2026
Homeදේශීයමහින්ද රාජපක්ෂ කියන්නේ තලගොයි පැටියෙක් නෙවෙයි - මහින්ද වෙනුවෙන් දිලුම් පෙරට එයි

මහින්ද රාජපක්ෂ කියන්නේ තලගොයි පැටියෙක් නෙවෙයි – මහින්ද වෙනුවෙන් දිලුම් පෙරට එයි

මහින්ද රාජපක්ෂට හිරිහැර කරන්න ආවොත් ඊට එරෙහිව ඉදිරිපත් වෙන බව දිලුම් අමුණුගම පවසනවා.

මහින්ද රාජපක්ෂ යනු මේ රටට ඉතාම වටිනා සියලු දෙනාට අභය දානය දුන් නායකයෙක් බව කොයි පක්ෂයේ සිටියත් තමන් පිළිගන්නා බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විස්තර සහිත වීඩියෝව පහතින්,

READ:   සාමන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්