ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් කැස්බෑ පැටවුන් 97 ක් සාගරයට මුදා හරියි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ…
සෘජු වෙළෙදාම් කරන පුද්ගලයින් සහ ආයතන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර…
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ විළඳපොළක් ආශ්‍රිතව විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගින්න හටගැනීමත් සමඟ වෙළඳසැල් තුළ…
උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, දකුණු, නැගෙනහිර සහ උතුරු - මැද පළාත් සහ…
පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය කර තිබෙනවා. මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබානොදීම හේතුවෙන්…
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පවසනවා. මීට…
පවතින ආර්ථික දුෂ්කරතාවන් නිසා මෙවර සිංහල අලුත් අවුරුද්ද සැමරීමට නොහැකිව සිටින පවුල් සොයා රට වටේ අවුරුදු නෑගම් යන අපූරු තරුණ…
කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානි කර ගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45…
පුණ්‍ය කාලය අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 8.35 සිට එදින අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස…
ඉදිරි දින කිහිපයේදී දෛනික ඉන්ධන බෙදා හැරීම වැඩි කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. උත්සව සමයේ පවතින ඉහළ ඉන්ධන…