මෙරට ප්‍රථම රියැලටි වැඩසටහන වූ සිරස නාලිකාවේ සිරස සුපර් ස්ටාර් සීසන් වන් තරගයේ දී සිය හඬින් රසික හදවත් දිනාගත් මලිත් පෙර්රාගේ ඡායාරූප යුගලයක් මෙරට විශිෂ්ට චායාරූප ශිල්පියෙක් මෙන්ම ප්‍රවීන ගායන ශිල්පීයෙක් වන දයාන් විතාරණ මහතා විසින් සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.
ඒ ඔහුගේ නිල ෆේස්බුක් පිටුව හරහායි.
දයාන් විතතාරණ මහතා 2004 සහ 2023 යන වර්ෂයන් වලදී මලිත් පෙර්රාගේ මෙම ඡායාරූපයන් දෙක එකම ස්ථානයක දී ලබා ගත් ඒවා බව සඳහන් කර තිබූ අතර ඊට බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වා තිබුණා.
මලිත් පෙරේරා සහ සමිතා මුදුන්කොටුව විසින් ගායනය කළ ” මතක මන්දිර තනා ” ගීතය සේම එහි රූපරචනය ද එවකට තරුණ තරුණියන් අතර වඩාත් ජනප්‍රිය ගීත නිර්මාණයක් බවට පත්වුණා. එම ගීතයේ රූප රචනය සඳහා මලිත් පෙරේරා ද සිය දායකත්වය දක්වා තිබුණා.
“මලිත් සහ චංචලා” ගේ සිදුවීම ලෙස රසික ජනතාව එම ගීතය වැළඳගත්තා.
තමන්ගේ පැරණි ඡායාරූපයක් ද සහිතව පළ කර තිබූ මෙම ඡායාරූපයන් සඳහා මලිත් පෙරේරා දයාන් විතාරණ මහතාට සිය ස්තූතිය පුද කර තිබුණා.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…