සුඩානයේ රැදී සිටි ශ්‍රී ලංකිකයින් 13 දෙනෙක් සෞදි රජයේ ද සහය ඇතිව නිරුපද්‍රිතව ඉවත්කර ගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
සුඩානයේ කාටොන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙලෙස ඉවත් කරගෙන ඇත.
ඉන්දියාවේ සහ සෞදි රජයේ සහාය ඇතිව සුඩානයේ තවදුරටත් රැදී සිටින ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…