මඩකලපුව රොහලේ සේවය කරන වෛද්‍යවරියකගේ ඉංජිනේරු සැමියා හදිසියේ සැකකටයුතු ලෙස මියයෑම පිළිබඳව පුවතක් පසුගියදා වාර්තා වුණා. මෙලෙස මියගොස් තිබුණේ පොල්ගස්ඕවිට…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම්…
ඉන්දියාව තුළ යළිත් කොවිඩ් අවදානමක් මතුව අැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද(12) උදෑසන 8.00න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ…
අලෙවි නොකර සඟවා තබාගෙන සිටි බිත්තර 15,000කට අධික තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද(12) සොයාගෙන තිබෙනවා. ඒ, කොළඹ, මරදාන, මරියකඩේ…
සුපවේදී පබ්ලිස් සිල්වා මහතා විසින් මේ බව පැවසුවේ ගල්කිස්ස මහ හෝටලයේ පැවති උත්සවයකදීයි.ඔහු ඉන්දීය බිත්තරේ ගැන මාධ්‍යට අදහස් දක්වමින් කියා…
චීනයෙන් රේල් පීලි 10,000 ක් ආනයනය කිරීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. ආසියානු සංවර්ධන බැංකු(ADB) ණය ආධාර යටතේ…
සිංහල - දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට(13) සහ අනිද්දා(14) දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ…
ගබ්සාවකට රු.30,000යිගබ්සා කරන්නේ හෝටල් කාමරයට තනියම ආවොත් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් ගබ්සා කිරීම්වල නිරතව සිටි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවයේ…
මොරගල්ල මුහුදේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන යමින් සිටි සාමණේර හිමිනමක් බේරා ගැනීමට සමත්ව තිබෙනවා. කළුවාමෝදර සහ අලුත්ගම…
ශ්‍රී ලංකා මහබැංකුවේ ගබඩා කර තිබූ මුදල් තොගයක් අතුරුදහන් වී තිබෙනවා. මහ බැංකු භාණ්ඩාගාරයේ තිබී රුපියල් ලක්ෂ 50ක මුදලක් අතුරුදහන්ව…