වට්ස්ඇප් යෙදවුම විශාල වෙනසකට ලක් කිරීමට මෙටා සමාගම තීරණය කර තිබෙනවා.
ඒ එකම වට්ස්ඇප් ගිණුමකට ස්මාර්ට් දුරකථන හතරක් ඔස්සේ පිවිසීමට සහ භාවිතා කිරීමට හැකියාව ලබා දීමත් සමගයි.
නව තාක්ෂණය පිළිබඳ නවමු අත්දැකීම් විඳගැනීමට සිය පරිශීලකයින්ට ඉදිරියේදී අවස්ථාව හිමිවෙනු ඇති බව එම සමාගම දැනුම් දී තිබෙනවා.
මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් මේ පිළිබඳව සිය නිල ෆේස්බුක් ගිණුමේ ද පණිවිඩයක් තබා තිබුණේ මෙලෙසින්.
ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙලේ තවත් ඉදිරි පියවරක්…
රුපියල් ලක්ෂ 2000ක ඇස්තමේන්තු ගත පිරිවැයක් 2023 වර්ෂයේ නායයාම හේතුවෙන් පූනාගල කබරගල ප්‍රදේශයේ සිය නිවාස…
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ…
අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ යුද තත්ත්වය නිමා කරමින් අත්සන් තැබූ සාම ගිවිසුම හේතුවෙන්,…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…
රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…