Friday, September 11, 2026
HomeදේශීයWhatsApp භාවිතයේ පෙරළිකාර වෙනසක්

WhatsApp භාවිතයේ පෙරළිකාර වෙනසක්

වට්ස්ඇප් යෙදවුම විශාල වෙනසකට ලක් කිරීමට මෙටා සමාගම තීරණය කර තිබෙනවා.

ඒ එකම වට්ස්ඇප් ගිණුමකට ස්මාර්ට් දුරකථන හතරක් ඔස්සේ පිවිසීමට සහ භාවිතා කිරීමට හැකියාව ලබා දීමත් සමගයි.

නව තාක්ෂණය පිළිබඳ නවමු අත්දැකීම් විඳගැනීමට සිය පරිශීලකයින්ට ඉදිරියේදී අවස්ථාව හිමිවෙනු ඇති බව එම සමාගම දැනුම් දී තිබෙනවා.

මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් මේ පිළිබඳව සිය නිල ෆේස්බුක් ගිණුමේ ද පණිවිඩයක් තබා තිබුණේ මෙලෙසින්.

READ:   "නීතිපති පෙනී ඉන්නේ ජනතාව වෙනුවෙන් නොවේ. වෙන ගමනක් යන්නේ" - ගෑස් නඩුවේ තතු කියමින් නාගාන්නද කියයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්