Wednesday, July 22, 2026
Homeදේශීයසුරාසැල් වැසේ

සුරාසැල් වැසේ

වෙසක් පොහොය වෙනුවෙන් දින තුනක් සුරාසැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (04),05 සහ 06 යන දිනවල සුරාසැල් වසා තැබීමට නියමිතයි.

READ:   හිටපු කථානායක කරු ජයසූරිය “ශ්‍රී ලංකාභිමාන්‍ය” ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්