අපේ රටේ තමන් ඇතුළු සිරකරුවන්ට සලකන ආකාරය ගැන හෙළා දකිමින් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා පසුගියදා (28) ප්රකාශයක් කළේය.
තමන්ට සිරගතව සිටියදී නිරුවත් කර, අමානුෂිකව පහර දුන් බවත් එම නිලධාරීන්ගේ නම් හා තනතුරු හෙළිදරව් කරමින් අසේල සම්පත් මහතාගේ ප්රකාශය නරඹන්න.
හිරගෙදර අමානුෂිකව පහර කෑ අසේල සම්පත්ගේ කතාව
නවතම වීඩියෝ
-
🔴live ජනපති එන ගොවි රැලිය ඇරඹුණා.පොලොන්නරුව දීප උයන පරිශ්රයේ සිට සජීවීවම අහමු බලමු. 🔴FULL HD
-
🔴ඔබේ දරුවටත් මේ රෝග ලක්ෂණ 3ක් තිබේ නම් පිළිකාවක් විය හැකියි??ඔබ කඩිනමින්ම කළයුතු දේ.
-
🔴ශ්රී ලංකා ඇපපිට පෙරමුණු රැළිය ගැන විදර්ශන කට අරී.විමල්,අර්චුනා වේදිකාව මත තක්කඩි එකතුව පතුරු ගහයි.
-
පී. ලක්ෂමන් කුමාර රචිත order please පාර්ලිමෙන්තු වගතුග කෘතිය එලිදැක්වෙයි - නි. කතානායක කළ කතාව


