උසස් පෙළ පිළිතුරු පත්ර ඇගයීමේ වර්ජනය අවසන් කරන බව විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ (25) පැවසුවා.
ඒ, එම සමිති සම්මේලනයේ විධායක කමිටුව රැස්වීමෙන් අනතුරුවයි.
විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පැවසුවේ එම රැස්වීම කැලණිය විශ්වවිද්යාලයේදී පැවති බවයි.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…