Thursday, August 13, 2026
Homeදේශීයසරසවි ඇදුරන්ගේ උ/පෙළ උත්තර පත්‍ර ඇගයීමේ වර්ජනය අවසන්..

සරසවි ඇදුරන්ගේ උ/පෙළ උත්තර පත්‍ර ඇගයීමේ වර්ජනය අවසන්..

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ වර්ජනය අවසන් කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ (25) පැවසුවා.

ඒ, එම සමිති සම්මේලනයේ විධායක කමිටුව රැස්වීමෙන් අනතුරුවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පැවසුවේ එම රැස්වීම කැලණිය විශ්වවිද්‍යාලයේදී පැවති බවයි.

READ:   ඝාතනය කළ සහ අතුරුදහන් කළ මාධ්‍යවේදීන් වෙනුවෙන් සැමරුම් උත්සවයක්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්