Sunday, April 19, 2026
Homeදේශීයදේවගැති ජෙරම් ප්‍රනාන්දු CID යට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු CID යට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා යි.

ආගම්වලට අපහාස වන පරිදි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඔහු සිංගප්පූරුවේ රැදී සිටීමෙන් අනතුරුව ඊයේ (29) දිවයිනට පැමිණියා.

READ:   බඩ ඉරිඟු සඳහා රසායනික පොහොර අවශ්‍ය නම් Online ලියාපදිංචි විය යුතු බවට නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්