දේශීය

නිශාන් මදුශ්ක මංගල ටෙස්ට් ශතකය ලබාගනී

අයර්ලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (26) පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය මංගල ටෙස්ට් ක්‍රිකට් ශතකය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිශාන් මදුශ්ක ප්‍රනාන්දු මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

නිශාන් මදුශ්ක පන්දු 159 කදී ලකුණු 104 ක් ලබා මේ වන විට කඩුල්ලේ රැඳී සිටිනවා.

අයර්ලන්තයට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකණු 228 ක් ලබා ගෙන සිටිනවා.

අයර්ලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 492 ක් ලබා ගත්තා.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

3 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

4 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

6 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

7 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

7 days ago