Saturday, July 25, 2026
Homeක්‍රීඩානිශාන් මදුශ්ක මංගල ටෙස්ට් ශතකය ලබාගනී

නිශාන් මදුශ්ක මංගල ටෙස්ට් ශතකය ලබාගනී

අයර්ලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (26) පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය මංගල ටෙස්ට් ක්‍රිකට් ශතකය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිශාන් මදුශ්ක ප්‍රනාන්දු මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

නිශාන් මදුශ්ක පන්දු 159 කදී ලකුණු 104 ක් ලබා මේ වන විට කඩුල්ලේ රැඳී සිටිනවා.

අයර්ලන්තයට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකණු 228 ක් ලබා ගෙන සිටිනවා.

අයර්ලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 492 ක් ලබා ගත්තා.

READ:   කොස්ගම අනතුරක්: 22 හැවිරිදි තරුණයෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්