මහනුවර සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මාවතගම, යටිවිල්ල ප්‍රද්ශයේ දී ඊයේ (25) සවස මෙම අනතුර සිදුවුණා.
අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු සහා යතුරුපැදියේ ගමන් කළ තරුණියක් මාවතගම රෝහලට ඇතුළත් කර ඇති අතර. එහිදී තුවාල ලබා සිටි තරුණිය මිය ගිය බව පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21 ක් වූ කැන්දවල, මැල්සිරිපුර ප්‍රද්ශයේ පදිංචිකාරියකි.
අනතුර සම්බන්ධයෙන් මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…
file හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්රමරත්න මහතා ඔහුගේ නිෙවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…