නීතිඥවරුන් සිය සේවාදායකයින් නියෝජනය කිරීම සඳහා පොලිස් ස්ථානවලට පැමිණීමේදී පොලිස් නිලධාරීන් සහ නීතිඥවරුවන් ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සඳහා මහජනතාවගේ සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙන බව පොලීසිය පවසනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් උපදෙස් වලට අනුව මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…