මාතර නූපේ රේල් ගේට්ටුවත් පඹුරන දුම්රිය ස්ථානයත් අතරදී මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දැරියක් මිය ගොස් තිබෙනවා.
ඊයේ (25) පස්වරුවේ සිදුවුණු මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 15 ක් වන බෙන්තොටගෙවත්ත, හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි සිසුවියකි.
ඇය හිත්තැටිය ධර්මරාජ විද්‍යාලයයේ 11 වන වසර ඉගෙනුම ලබන සිසුවියක් බව පොලීසිය පැවසුවා.
සිසුවිය තවත් මිතුරියන් තිදෙනකු සමග සාදයකට ගොස් පා ගමනින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…