අම්බලන්ගොඩ, ගාල්ල – කොළඹ මාර්ගයේ පොල්වත්ත ප්‍රද්ශයේ දී හික්කඩුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් සහ එම දෙසටම ධාවනය වූ යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (25) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් යතුරුපැදිය පැදවූ කාන්තාව සහ යතුරුපැදියේ ගමන් කල වයස අවුරුදු හතර හමාරක කුඩා දරුවෙක් තුවාල ලබා බලාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී යතුරුපැදිකාරිය මිය ගිය බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21ක්වූ කැන්දවල , මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…