පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් ග්‍රන්ථයක් එළිදැක්වීම හරහා සිදුකර ඇති චෝදනාව සම්බන්ධයෙන් තමන් සිය කණගාටුව ප්‍රකාශ කරන බව අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය පවසනවා.
ටුවිටර් පණිවිඩයක් තබමින් ඇය මේ බව ප්‍රකාශ කර සිටිනවා.
“ප්‍රබන්ධයක් ලෙස සැළකිය යුතු ග්‍රන්ථයක්” හරහා පදනම් විරහිත චෝදනා එල්ලකිරීම සහ අසත්‍ය තොරතුරු පතුරාවාහැරීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
වසර 75 ක ඉතිහාසය පුරා මෙන්ම ඉදිරියටත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය හා සමෘද්ධිය වෙනුවෙන් කැපකිරීම් සිදුකරන බව ඇය එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…