යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක පුද්ගලයින් 05 දෙනෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා. සිද්ධියෙන් බරපතළ තත්ත්වයේ පසුවන කාන්තාවක් යාපනය රෝහලට ඇතුළත්…
ගල්කිරියාගම, පලාගම, කුඩාහෙට්ටියාව ප්‍රදේශයේ අවුරුදු උත්සවයක ගම හරහා දිවීමේ තරගයක, තරගකරුවන්ගේ සහයට දිවගිය දරුවෙක් මාර්ගයේ ඇදවැටී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස්…
ගුවන්ගත කර කාර්මික දෝෂයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළට යළි ගොඩබැස්ස වූ ශ්‍රීලංකන් ගුවන් යානය යළි ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.…
අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරු සැපයූ මවුලවිවරයා මැයි 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබෙනවා. ඔහු…
ජාතික අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකුලතා ඇතිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. මේ…
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ…
අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරු සැපයූ 21 හැවිරිදි මවුලවීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පරිගණක අපරාධ කොට්ඨාස…
මෙරට ප්‍රධාන රූපවාහිනී නාලිකා කිහිපයක සේවය කළ දක්ශ ප්‍රවෘත්ති නිවේදිකාවක් වන ඉෂාරා දේවේන්ද්‍ර සිය මාධ්‍ය ජීවිතයට සමූදීමට තීරණය කර තිබෙනවා.…
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් යාපනය, පුතූර් ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (20) මිය ගොස් තිබෙනවා. උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පුතූර්…
ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කරඅවසන් කරනවා විවෘත වන ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය කිරීමේ වගකීම පෞද්ගලික අංශය…