හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ෆීලීට් වසන්ත කරන්නාගොඩට අමෙරිකාවට ඇතුළු වීම වළක්වමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය කිසිසේත් පිළිගත නොහැකි බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් සෙගාරියන් පවසනවා.
අමෙරිකාව පළමුව අවධානය යොමු කළ යුත්තේ තම රටේ ප්‍රශ්නවලට බව තානාපතිවරයා අවධාරණය කරයි.
බටහිර රටවල් වෙනත් රටවල ප්‍රශ්නවලට අවධානය යොමු කරනවාට වඩා තම රටවල ප්‍රශ්නවලට අවධානය යොමු කරනවානම් එය වඩාත් යෝග්‍ය බව රුසියානු තානාපතිවරයා වැඩිදුරටත‍් සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…