මැයි 02 සිට මැයි 08 දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.
අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කළේ, පුත්තලම දිස්ත්‍රික්කය තුළ විවිධ ජාතීන් සහ විවිධ ආගම් නියෝජනය කරන ජන කොටස් සිටින කරන බැවින් මෙම තෝරා ගැනීම සිදු කළ බවයි.
ඒ් අනුව, කැබැල්ලාවල ශ්‍රී රතනසිරි පිරිවෙනේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සොමරත්න විදානපතිරණ පවසනවා.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…