ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය කඩුලු දෙකක් දැවී ලකුණු 54ක් ලබාගෙන සිටිනවා.
විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 704 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා.
ශ්‍රී ලංකා කෙටි ලකුණු පුවරුව
නිශාන් මදුශ්ක 205
දිමුත් කරුණාරත්න 115
කුසල් මෙන්ඩිස් 245
ඇන්ජලෝ මැතිව්ස් 100*
මේ අතර, කඩුලු අතර දුවද්දී ආබාධයකට ලක් වූ දිනේෂ් චන්දිමාල්ට ලකුණු 13කට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.
ඔහුව X-Ray පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
අයලර්න්ත සිය දෙවැනි ඉනිම ආරම්භ කළේ, ශ්‍රී ලංකාවට වඩා ලකුණු 212ක් පසුපසින් සිටිමින්.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…