Sunday, June 28, 2026
Homeදේශීයචන්දිමාල්ට X-Ray පරීක්ෂණයක්: ශ්‍රී ලංකාවෙන් සැර පිළිතුරක්..

චන්දිමාල්ට X-Ray පරීක්ෂණයක්: ශ්‍රී ලංකාවෙන් සැර පිළිතුරක්..

ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය කඩුලු දෙකක් දැවී ලකුණු 54ක් ලබාගෙන සිටිනවා.

විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 704 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා.

ශ්‍රී ලංකා කෙටි ලකුණු පුවරුව

නිශාන් මදුශ්ක 205
දිමුත් කරුණාරත්න 115
කුසල් මෙන්ඩිස් 245
ඇන්ජලෝ මැතිව්ස් 100*

මේ අතර, කඩුලු අතර දුවද්දී ආබාධයකට ලක් වූ දිනේෂ් චන්දිමාල්ට ලකුණු 13කට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

ඔහුව X-Ray පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කළ බවට ශ්‍රී ලංකා ක්‍රික‍ට් ආයතනය නිවේදනය කළා.

අයලර්න්ත සිය දෙවැනි ඉනිම ආරම්භ කළේ, ශ්‍රී ලංකාවට වඩා ලකුණු 212ක් පසුපසින් සිටිමින්.

READ:   සෞඛ්‍ය සේවකයින්ගේ වර්ජනය අවසන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්