ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය නැරඹීමට පැමිණ තිබෙනවා.
ඇය කෞතුකාගාරය නැරඹීමට පැමිණ ඇත්තේ පසුගිය 24 වැනිදා බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එහිදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග විසින් ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමයේ වටිනාකම පිළිබඳ තානාපතිනියට කරුණු පැහැදිලි කර දී තිබෙන බව එම නිවේදනයේ දැක්වෙනවා.
පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි ආචාර්ය තුසිත වගලවත්ත කෞතුකාගාරයේ ප්‍රදර්ශන තේමාවන්ට අදාල ශාස්ත්‍රීය තොරතුරු අමෙරිකානු තානාපතිනියට ඉදිපත් කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
පිංතුර Media unit Department of Archaeology.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…