යල කන්නය සඳහා යූරියා යූරියා මෙට්‍රික් ටොන් 25000 ක්, පොහාර සමාගම් දෙකකින් ආනයනය කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ලංකා…
වාර්ෂිකව කර්මාන්ත සතියක් පැවැත්වීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය දිරිගැන්වීම හා නගා සිටුවීම මෙන්ම විදෙස් ආයෝජකයින් ආකර්ෂණය…
1903 දී ජෙන් ද සිල්වා ශූරින් විස්න් රචනා කර විශ්වනාත් ලව්ජී මහතා විසින් තනු නිර්මාණය කර ඇති වසර 120 ක්…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි නඩුව සිංගප්පූරු මහාධිකරණයෙන්, එරට ජාත්‍යන්තර මහාධිකරණයට මාරු කිරීමට දැනුම් දීමක් කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව ඒ බව…
මාතර අකුරැස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයක තවදුරටත් සුළු ගංවතුර තත්වයක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පිටබැද්දර, කොටපොළ සහ ඉහළ ප්‍රදේශවලට…
සෙල්ලක්කතරගම ප්‍රදේශයේ සුළු භූ කම්පන තත්වයක් ඇතිව තිබෙනවා. ඊයේ (15) රාත්‍රියේ සෙල්ලකතරගම, නැගෙනහිරට වන්නට මෙම කම්පනය ඇතිව තිබේ. රාත්‍රී 10.45ට…
මැදවච්චිය නගරය ආසන්නයේ දී 16 හැවිරිදි දැරියක් බලෙන් රැගෙන යෑමට උත්සහ කර ඇති බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් දැරියගේ මව…
ඊයේ (15) දිනය වන විට තවත් කොවිඩ් ආසාදිත රෝගියෙකු මියගොස් තිබෙනවා. මෙම කොවිඩ් රෝගියා පෙරේදා (14) දිනයේ මියගොස් ඇත.
අකුරැස්ස , පහල අතුරලිය ප්‍රදේශයේ නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරෙහි විනෝදකාමී කටයුතු වල යෙදුන පුද්ගලයෙක් සැඩ පහරට හසුව ගසාගෙන…
වැලිගම, දෙනිපිටිය මුල්ලබොක්ක පාරට හැරෙන හන්දිය අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඊයේ (15) රාත්‍රියේ යතුර පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක්…